මේ මිහිතලය අපට බොහෝ විශාල එකකි. එනමුත් මේ මහා විශ්වය තුළ මේ මිහිතලය පරමාණුවක් තරම් වත් විශාල නැත. එය එසේ වුවත් අප මේ ලෝකයේ දන්නා දේ කෙතරම්ද ! ඉතිහාසය , විද්‍යාව , සාහිත්‍යය , තාක්ෂණය , සමාජය , විශ්වය , කලාව , රටතොට විස්තර සහ තවත් එකී නොකී බොහෝ දේ මේ ලොව තුළ අපට සොයා යෑමට ඉතිරිව ඇත. අප නොතද් බොහෝ දේ දැන ගැනීමට බොහෝ දෙනාට තොරතුරු පිපාසයක් ඇත. එදිනෙදා අප දකින, හමුවන සමහර දේ තුළ වුවද අප නොදත් කතාවක් ඇත. අප ඒ කතාව දැනගත් විට එය අප වෙනස් අයුරකට දකිනු ඇත. නොදන්නා බොහෝ දේ සැඟව ඇත. ඒවා සොයා යාමට අපට වේලාවක් නැත. අතොරක් නැති කාලරාමුවක අප සිරවී ඇත. එහෙත් දැන් ඔබට සයිබරයේ සැරිසැරීමෙන් බොහෝ දේ සොයා ගත හැකිය. එවැනි තොරතුරු පිපාසයෙන් පෙළෙන ඔබටම විශේෂිත වූ සයිබර් අවකාශයයි “අතිරස“! ඔබ දන්නා හෝ නොදන්නා දේ අලුත් මානයකින් දකින්නට අතිරස අඩවිය වෙත සපැමිණෙන්න. ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා යොමුකරන්න. ඔබගේ වටිනා අදහස් අපව තවත් දිරිගන්වනු ඇත.