Cyber & ITGadgetsහුආවේ ගූගල් ගැටුම | Google Stopped HuaweiHasitha HerathMay 20, 2019ගූගල් ආයතනය, සුප්‍රසිද්ධ දුරකථන නිෂ්පාදන සමාගමක් වූ චීනයේ හුආවේ ආයතනය සමග තිබූ වෙළඳ සම්බන්දතාව පසුගියදා නවතා දමා තිබෙනවා. මෙම සිදුවීමත් සමග හුආවේ දුරකථන සඳහා ලබාදී...
Featureබෙංගාලි පූසා | Bengal CatHasitha HerathMarch 10, 2019ඔබ මින් පෙර මෙම සතා දැක ඇතිද? පෙනුමෙන් පුල්ලි කොටියෙකු ලෙස පෙනුනත් ඇත්තෙන්ම මේ සිටින්නේත් සාමාන්‍ය පූසෙකි. බෙංගාලි පූසා(Bengal Cat) නමින් හැඳින්වූවත් මෙම බළල් වර්ගයෙහි...
HistoryWorldසුබ පැතුම | Birthday CandlesHasitha HerathFebruary 23, 2019උපන් දිනයකදී වයස තව තවත් ඉදිරියට ගියත් කුඩා කාලයේ සිටම බොහෝ අය කුඩාවට හෝ සාදයක් ගෙන කුඩා හෝ කේක් ගෙඩියක ගැසූ ඉටිපන්දම් කිහිපයක් දල්වා එය...
Lifeනොමියෙන බොරුව | The LiarHasitha HerathJanuary 23, 2019ඔබ සෑම විටම සත්‍ය පවසන කෙනෙක්ද ? එතෙක් මෙතෙක් කාලය තුළ ඔබ එකඳු බොරුවක් හෝ පවසා නැතිද ? එසේ නැත ඔබ අප සෑම දෙනාම ඉඳහිට හෝ...
Cyber & ITFeatureපාට පාට කලා පවුල | Adobe Systems IncorporatedHasitha HerathJanuary 23, 2019මේ ලෝගෝව මතකයිනේ ?? පරිගණකය එක්ක වැඩදාන කාටවත් මේ ලෝගෝ එකෙන් බේරෙන්න බෑ. මේ තියෙන්නේ ඇඩොබ් Adobe කොම්පැණියේ ප්‍රධාන කාර්යාලය. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා...
Science & Technologyසොරකම් කළ රේඩියෝ සංඥා | Car Lock HackingHasitha HerathJanuary 12, 2019තමන්ගේ වටිනා කියන වස්තූන් අතර ප්‍රධානම තැනක් ගන්නා උපකරණ අතර මුලින්ම තියෙන උපකරණයක් තමන්ගේ වාහනය. බොහෝම පරිස්සමට පැදයන අතර නිවැරදි වේලාවට සේවා අලුත්වැඩියා කිරීමෙන්, තෙල්...
FeatureHistoryXmas ද Christmas ද ?Hasitha HerathDecember 25, 2018අද නත්තල් ! ඉතින් ඔබ නෑදෑයින්ට, හිත මිතුරන්ට සුබ පැතුම් පණිවුඩ එහෙමත් ගොඩක් යවනවා ඇති. ඒ වගේම ඔබට ලැබෙනවාත් ඇති. "සුබ නත්තලක්" එහෙමත් නැත්නම් "Merry...
Feature21.21 | මාරයාගේ හෝරාවHasitha HerathDecember 18, 2018මාරයාගේ හෝරාව එළැබෙමින් තිබිණ. මුළු කොළඹ නගරයම දෙදරවමින් එකෙනෙහිම පුපුරා ගියේ මෙවර ජනාධිපතිවරණය කණපිට හරවන්නට නියමිතව තිබූ කොටි බෝම්බයයි. ඒ 1999 වසරේ ජනපතිවරණය නිමිති කොටගෙන...
Science & Technologyතල්ලුව | Reverse ThrustHasitha HerathDecember 9, 2018ඔබ දන්නවා ගුවන් යානාවක් යනු ඉතාමත් සංකීර්ණ පද්ධතියක් බව. වායූ පීඩන මූලධර්ම උපයෝගී කරගනිමින් ඇන්ජින් වලින් ලැබෙන නියමිත වේගය හා තල්ලුව උපයෝගී කරගනිමින් ගුවන් ගත...
FeatureWorldසමුගැනීම | FarewellHasitha HerathDecember 7, 2018අසන්නට ලැබුනු සංවේදී පුවත් අතර ලෝක මාධ්‍ය අතික්‍රමණය කළ නවතම පුවත වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ 41ක් වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් H. W. බුෂ් මහතා තම...