Categories

SLHunter

Cassini | Short Film

579views

සෙනසුරු පරීක්ෂණ සඳහාම විශේෂිත වූ කැසිනි මෙහෙයුම පසුගියදා අවසන් වුනා. ඒ කැසිනි චන්ද්‍රිකාව සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලය හා ගැටී දැවී අලුවී යාමයි.
නරඹන්න එම අවසාන අවස්ථාවේ ත්‍රිමාන සජීවීකරණ කෙටි චිත්‍රපටය
Youtube Channel – National Geographic

 

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker