Art & EntertainmentThe Green Concert | හරිත මියැසියHasitha HerathJuly 1, 2020සංගීතය අහන දෙයක් පමණක් ද? නැත්නම් " "කායික සංගීතයක් " යනු කුමක් ද ? මේ පිලිබඳව අත් හදා බැලීමට ජූනි 27 වනදා අපි සුවිශේෂී හරිත...
Art & EntertainmentThe 3D Magician | IndulaHasitha HerathJune 27, 2020කලාකරුවකුට තමා හුරු වූ ඕනෑම උපකරණයක් තම කලා කෘතියකට උත්පාදකයක් ලෙස භාවිතා කිරීමට හැකියි. පැන්සල, පින්සල, සංගීත භාණ්ඩය මෙන්ම පරිගණකයත් වර්තමානයේදී හොඳ කලා මෙවලමක් විදිහට...
Art & EntertainmentFeatureThe Caricature Man | HarshakaHasitha HerathJune 26, 2020විකට හෝ විකාර සහගත බලපෑමක් ඇති කිරීම සඳහා යම් කැපී පෙනෙන ලක්ෂණ අතිශයෝක්තියට නංවා අඳින රූප caricature ලෙස හඳුන්වනවා. පුද්ගලයෙකුගේ පින්තූරයක් එසේ ඇඳීම වෙනම සෞන්දර්යක්....
HistoryCoca Cola | කොකා කෝලාHasitha HerathJune 26, 2020සුප්‍රසිද්ධ කෝකකෝලා පානය මුල් කාලයේදී නිපදවා ඇත්තේ කවුරුත් දන්නා "කෝක Coca" නම් ශාක පත්‍ර වලින් වෙන් කර ගත් සාරය සහ "කෝලා Kola" නම් ගසේ ගෙඩියෙන්...
Featureබෙංගාලි පූසා | Bengal CatHasitha HerathMarch 10, 2019ඔබ මින් පෙර මෙම සතා දැක ඇතිද? පෙනුමෙන් පුල්ලි කොටියෙකු ලෙස පෙනුනත් ඇත්තෙන්ම මේ සිටින්නේත් සාමාන්‍ය පූසෙකි. බෙංගාලි පූසා(Bengal Cat) නමින් හැඳින්වූවත් මෙම බළල් වර්ගයෙහි...
Cyber & ITFeatureපාට පාට කලා පවුල | Adobe Systems IncorporatedHasitha HerathJanuary 23, 2019මේ ලෝගෝව මතකයිනේ ?? පරිගණකය එක්ක වැඩදාන කාටවත් මේ ලෝගෝ එකෙන් බේරෙන්න බෑ. මේ තියෙන්නේ ඇඩොබ් Adobe කොම්පැණියේ ප්‍රධාන කාර්යාලය. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා...
FeatureHistoryXmas ද Christmas ද ?Hasitha HerathDecember 25, 2018අද නත්තල් ! ඉතින් ඔබ නෑදෑයින්ට, හිත මිතුරන්ට සුබ පැතුම් පණිවුඩ එහෙමත් ගොඩක් යවනවා ඇති. ඒ වගේම ඔබට ලැබෙනවාත් ඇති. "සුබ නත්තලක්" එහෙමත් නැත්නම් "Merry...
Feature21.21 | මාරයාගේ හෝරාවHasitha HerathDecember 18, 2018මාරයාගේ හෝරාව එළැබෙමින් තිබිණ. මුළු කොළඹ නගරයම දෙදරවමින් එකෙනෙහිම පුපුරා ගියේ මෙවර ජනාධිපතිවරණය කණපිට හරවන්නට නියමිතව තිබූ කොටි බෝම්බයයි. ඒ 1999 වසරේ ජනපතිවරණය නිමිති කොටගෙන...
FeatureWorldසමුගැනීම | FarewellHasitha HerathDecember 7, 2018අසන්නට ලැබුනු සංවේදී පුවත් අතර ලෝක මාධ්‍ය අතික්‍රමණය කළ නවතම පුවත වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ 41ක් වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් H. W. බුෂ් මහතා තම...
Featureවහ සහ බහ | Old FolksHasitha HerathOctober 1, 2018අප එදිනෙදා ජීවිතයේදී වහ , වස ලෙස හඳුන්වන්නේ ශරීරයට අහිතකර බාහිරින් ඇතුල්වන රසායනිකයක් හෝ විසැති ශාක හෝ සත්ව යෙදවුමකි. මරණය හෝ ශරීරයට කිසියම් හෝ හානියක්...