Categories

Fun

Fun

ගෙදරදීම බූට් සිංදුවක් සකසාගනිමු | A Home Made Song

ගෙදරදීම බූට් සිංදුවක් සකසාගනිමු.. ♪♪අවශ්‍ය ද්‍රව්‍ය(වචන) ►ඔයා , ඹයාගේ ►සංසාරේ , කඳුළු ►හැරදමා ගියා ►දුක , දුකට , දුකවගේ ►මැවෙනවා , ගලනවා , යා කලා ►සිහිනේ , හැඟුම් ►මට , මගේ ►ඉන්නවා , දෙනවා , තියෙනවා වැනි නිවසේදී සොයාගත හැකි සරල වචන , අතට අසුවෙන ඕනෑම ප්‍රමාණයක්. ♪♪සකසා ගනිමු. මුළින්ම...