Categories

History

යූරි ගගාරීන් | Yuri Gagarin Sri Lanka Visit

734views

පෘථිවියේ ගුරුත්වාකර්ශණෙයන් මිදී අහසින් එහා අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වන රුසියානු ජාතික යූරි ගගාරීන් 1961 දී ලංකාවට පැමිණියා.එ් ඔහුගේ ලෝක සවාරිය අතරතුර.

එ් එන අතර තුර ඔහු ලොව පළමු අගමැතිවරිය ලෙස කවුරුත් හඳුන්වන සිරිමාවෝ මැතිණියව මුණ ගැසුනා (01).

ඔවුන්ගේ හමුව පැවැත්වූවේ ගගාරීන් තම නැවතුම්පළ ලෙස යොදාගත් Galleface Hotel හිදීමයි.ඔහුව මතක් වීමට අදටත් ඔහුගේ උඩුකය මූර්තියක් හෝටලයේ තබා තිබෙනවා (07).

ඔහු 1961 දෙසැම්බර් 09 වනදා පේරාදෙණිය උද්භිත උද්‍යානෙය්දී හිදී ශාකයක් රෝපනය කළා (03).

ඔහුගේ පැමිණීම නිමිත්තෙන් එකල ලංකාණ්ඩුව විසින් මුද්දරයක්ද නිකුත් කරනු ලැබූවා (04).

ඔහු ලාංකීය ජනතාවෙග් ගෞරව අාදරය ලබමින් රටපුරා විවිධ ස්ථාන වල ගමන් කරමින් ලංකාදීපෙයහි සුන්දරත්වය විදගනු ලැබූවා (05 / 02).

ඉතා කඩවසම් පුරුෂයකු වූ ගගාරීන් ලංකාවට පැමිණිෙය් තම බිරිඳත් සමඟයි.රුසියානු හමුදාවට අනියුක්තව සේවය කල ගගාරීන් අවුරුදු 34 ක් අායු වළඳා ගුවන්යානා පුහුණුවක් අතරතුර තමා විසින්ම පැදවූ ගුවන් යානය කඩාවැටීමෙන් මියගියා.ඒ 1968 දීය.

©හසිත හේරත්.

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker