Posted inFeature
බෙංගාලි පූසා | Bengal Cat
ඔබ මින් පෙර මෙම සතා දැක ඇතිද? පෙනුමෙන් පුල්ලි කොටියෙකු ලෙස පෙනුනත් ඇත්තෙන්ම මේ සිටින්නේත් සාමාන්‍ය පූසෙකි. බෙංගාලි පූසා(Bengal Cat) නමින් හැඳින්වූවත් මෙම බළල් වර්ගයෙහි උපත සිදුවූයේ බෙංගාලයේ නම් නොවේ.…