ASUS ZenBook Pro15
ASUS සමාගම විසින් 2018 වසරේ සැප්තැම්බර් මසදී වෙළඳ පොළට නිකුත් කරනු ලැබූ නවතම ලැප්ටොප් පරිගණකයයි ASUS ZenBook Pro 15 පරිගණකය. මෙම පරිගණකය ASUS ආයතකය විසින් මේ වන තෙක්ම නිපදවූ ලැප්ටොප් වලට වඩා සුවිශේෂී අයුරකින් නිපදවා ඇත. මෙහි ඇති මූලිකම විශේෂාංගය වන්නේ යතුරු පුවරුවේ ඇති ටච් පෑඩයයි. වෙනත් ලැප්ටොප් පරිගණක මෙන් නොව...