බටු මෝජු | Sri Lankan Batu Moju
අතිරස මුලුතැන්ගෙදරින් අද අපි අළුත් විදියේ බටු මෝජුවක් හදමු ! මේක හරිම ලේසියි. අවශ්‍ය දේවල්: වම්බටු ග්‍රෑම් 500 ලොකු ළුෑණු ග්‍රෑම් 150 මිරිස් කරල් 5 සුදු ළුෑණු බික් 4/5 ඉඟුරු කෑල්ලක් තෙල් වර්ගයක් කහ කුඩු ස්වල්පයක් ගම්මිරිස් මේස හැඳි 1 ලුණු අවශ්‍ය ප්‍රමාණයට සීනි මේස හැඳි 1 මිරිස්/තක්කාලි සෝස් මේස...