The Caricature Man | Harshaka
විකට හෝ විකාර සහගත බලපෑමක් ඇති කිරීම සඳහා යම් කැපී පෙනෙන ලක්ෂණ අතිශයෝක්තියට නංවා අඳින රූප caricature ලෙස හඳුන්වනවා. පුද්ගලයෙකුගේ පින්තූරයක් එසේ ඇඳීම වෙනම සෞන්දර්යක්. කාටූන්වලට එහා ගිය මෙය වෙනම කලාපයක්. ලංකාවේ මෙම කලාව ස්පර්ශ කරන හර්ෂක රත්න කුමාර Harshaka Rathna Kumara අපව කැන්දාගෙන යන්නෙ ලංකාවට එතරම්ම මිනිස්සු අතරට නොගිය...