The Caricature Man | Harshaka

The Caricature Man | Harshaka

විකට හෝ විකාර සහගත බලපෑමක් ඇති කිරීම සඳහා යම් කැපී පෙනෙන ලක්ෂණ අතිශයෝක්තියට නංවා අඳින රූප caricature ලෙස හඳුන්වනවා. පුද්ගලයෙකුගේ පින්තූරයක් එසේ ඇඳීම වෙනම සෞන්දර්යක්. කාටූන්වලට එහා ගිය මෙය වෙනම…