බෙංගාලි පූසා | Bengal Cat

බෙංගාලි පූසා | Bengal Cat

ඔබ ⁣මින් පෙර මෙම සතා දැක ඇතිද? පෙනුමෙන් පුල්ලි කොටියෙකු ලෙස පෙනුනත් ඇත්තෙන්ම මේ සිටින්නේත් සාමාන්‍ය පූසෙකි. බෙංගාලි පූසා(Bengal Cat) නමින් හැඳින්වූවත් මෙම බළල් වර්ගයෙහි උපත සිදුවූයේ බෙංගාලයේ නම් නොවේ.…