Categories

archivecocain

History

Coca Cola | කොකා කෝලා

සුප්‍රසිද්ධ කෝකකෝලා පානය මුල් කාලයේදී නිපදවා ඇත්තේ කවුරුත් දන්නා "කෝක Coca" නම් ශාක පත්‍ර වලින් වෙන් කර ගත් සාරය සහ "කෝලා Kola" නම් ගසේ ගෙඩියෙන් පෙරා ගත් සාරය වැඩි දියුණු කරමින්ය. කවුරුත් දන්නා "කොකේන්" නම් මත්ද්‍රව්‍ය නිපදවන්නට මෙම කෝක නම් පත්‍ර භාවිතා කරනු ලබන අතර, මුල් කාලයේදී මෙම පානයේද කොකේන් සාරය...