Categories

archivecyclones

Science & Technology

එකැස් යෝධයා | Hurricane

අයං වස්සාන කාලෝ (මේ වර්ශා සමයයි) , එහෙමයි බොදු දර්ශනයේ වර්ශාව ගැන සඳහන් වුනේ.  වැස්සත් එක්කම එකටම කියවෙන අනිත් වචනය “කුණාටුව“. ගස් අඹරවමින්, ගෙවල් දොරවල් විනාශ කරමින්, යාන වාහන පෙරලා දමමින් මේ හමා යන මහා මේඝය පැයට සැතපුම් ගණන් වේගයක් උසුලනවා. මේ වන විට ඇමරිකාව වාර්ශික අත්ලාන්තික් කුණාටු ප්‍රවාහයට හසුවී...