පින්සලේ මායාව | Cesar Santos
කියවීම මිනිසා සම්පූර්ණ කරයි සේම කලාව මිනිසා ජීවත් කරවයි කීවාට වරදක් නැත. අතීතයේ දිනකදී මිනිස් සෙවනැල්ලක් පිටපත් කරමින් ඇරඹුනු චිත්‍රයේ ඉතිහාසය ඉතා රසමුසු තැන් වලින් පිරෙමින් අනාගතය වෙත ගමන් කරමින් තිබේ. තමාට හිතෙන, දැනෙන, පෙනෙන ඕනෑම දෙයක් චිත්‍රයක් ලෙස කෙනෙකුට නිර්මාණය කළ හැකිය. තම චිත්‍රය හරහා බොහෝ දෑ කතා කල...