Categories

archivedrone to mars

Science & Technology

අලුත්ම පිම්ම | A Drone To Mars

ශ්‍රී ලංකාවේ අපි හරිම බය ග්‍රහයෙක් තමා මේ කුජ ග්‍රහයා. එහෙමත් නැතිතම් දන්නා භාශාවෙන් කියනවා නම් අඟහරු ග්‍රහයා. රතු ග්‍රහයා නමින් හඳුන්වන මේ අඟහරු ග්‍රහයා කේන්දරේ හිටගෙන ඉන්න තැන අනුව අපේ ජීවිතේ වෙනස් වෙනවා කියලා තමා වැඩිහිටියෝ කියන්නේ. කුජ බලවත් වීම සහ කුජ දෝශ හරිම අමාරුකාර ජෝතිශ්‍යමය ගැටළු කියලා තමා...