දිගරොල්ලේ ප්‍රේමය | The Bridge
දිගරොල්ලේ ප්‍රේමය ! මොරටුව පැත්තේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් දන්නා පාලමක් තියෙනවා , නමින් “දිගරොල්ල පාලම“. මොරටු නගරයත් හොරේතුඩුවත් යාවෙමින් මොරටු ගඟ හරහා මේ පාලම හැදෙන්න පටන්ගන්නේ 60 දශකයේදී විතර. මේ පාලම(පැරණි පාලම) වසර කීපයක් තුළ ඉදිකොට අවසන් වුවත් මේ පාලම හා බැඳුණු ගීයක් අපි තවමත් මුමුණනවා. දිගරොල්ල පාලමේ ඉංජිනේරුවා...