Categories

archiveGod Dadimunda

Feature

දෙව්රජ | God Dadimunda

පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව එරන්දතී නම් නාගමානවිකාවගේ කුසෙන් උපන් මුන් වහන්සේට දැඩි වූ සිතක්‌ හා මුඩු වූ හිසක්‌ද තිබූ බැවින් දැඩිමුණ්‌ඩ යන නාමයෙන් හැඳින්වූ බව කියැවේ. අලුත්නුවර දේවතා බණ්‌ඩාර, මැණික්‌ බණ්‌ඩාර, ඌවේ බණ්‌ඩාර, කීර්ති බණ්‌ඩාර, ගම්බාර , සඳුන් කුමාර යන නාමයන්ගෙන්ද හැඳින්වෙන දැඩිමුණ්‌ඩ දෙවියෝ පුරාණ ලංකාවේ පැතිර තිබුණු ගෝත්‍ර...