Categories

archivegraphics

Cyber & ITFeature

පාට පාට කලා පවුල | Adobe Systems Incorporated

මේ ලෝගෝව මතකයිනේ ?? පරිගණකය එක්ක වැඩදාන කාටවත් මේ ලෝගෝ එකෙන් බේරෙන්න බෑ. මේ තියෙන්නේ ඇඩොබ් Adobe කොම්පැණියේ ප්‍ර‍ධාන කාර්යාලය. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. නමින් Adobe Systems Incorporated . ඇඩෝබ් ආයතයනය ආරම්භකරන්නේ 1982 පෙබරවාරි 28 වෙනිදා ඇමරිකාවේ කැලිෆෝනියා වල.ආයතනය ආරම්භ කරන්නේ ජෝන් වර්මොක් සහ චාර්ල්ස් ගෙස්කේ විසිනුයි.කුඩා ආයතනයක්...