Categories

archiveHanthana

FeatureHistory

හන්තානේ කථාව | Hanthana Story

බොහෝ ප්‍රේම කතාන්දර වල සුන්දරම කොටස සරසවිය වුවත් ඒ අතරිනුත් පේරාදෙණිය සරසවියට ඇත්තේ අමිල වූ ප්‍රේමණීය වටිනාකමකි.ඒ වෙන කිසිවක් නිසා නොව. අෑතින් පෙනෙන මහා කඳුවැටියක් නිසාය. නම කී පමණින් ගත කිලිපොලා යන ප්‍රේමණීය හැගීමක් පේරාදෙණිය සරසවිය තුළට ගොඩ නොවූවෙක්ට වුවත් දැනෙන ඒ මහා කන්ද “හන්තාන“ යි. හන්තානට පායන සඳ බොහෝ...