සිරිසැප දෙන දුම්පානය | No Smoking
සිරිසැප දෙන දුම්පානය. ● මේවන විට ලෝකයේ දුම්කොළ භාවිතා කරන්නන් බිලියන 1.1 කි පමණ සිටී.තවත් අවුරුදු 20 ක් තුල එය බිලියන 1.6 දක්වා වැඩිවනු ඇත. ● දුම්කොළ භාවිතය නිසා සෑම තත්පර 6කට වරක්ම ලොව පුද්ගලයකු මිය යයි. එය මිනිත්තුවකට 10 කි. පැයට 600 කි. දිනකට 14400 කි. වසරකට මිය යන...