Categories

archiveHistory

History

පළමු මාරයා | Computer Virus

පරිගණක ගැන කතා කරන විට කතා නොකරම බැරි අනෙක් වචනය වන්නේ “වයිරස්“ ය. පෙන් උපකරණයකින් , ඩීවීඩි තැටියකින් , අන්තර්ජාලයෙන් , පැමිණිය හැකි වයිරස් ගැන අප කෙරතම් සුපරික්ෂාකාරීදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වන විට ලොව පුරා නිපදවෙන හා පැතිරි යන වයිරස් විවිධාකාර වේ.පරිගණක තුල කිසිම් වූ නපුරු ක්‍රියාවක් සිදු නොකරන...
History

සිසිර ජයගෙන | Luna09

සිසිර ජයගෙන. දින 30 කට වරක් තමන්ට ඉහළ අහසේ පායපු සුදු "පාට වෘත්තය" ගැන අපේ පැරණි මුතුන් මිත්තන්ගේ හිතේ මොනවා තියෙන්න ඇතිද? පසු කාලයකදී ඒ වෘත්තය, සඳ(Moon) ලෙස මිනිසුන් විසින් නම්කරගනු ලැබූ අතර කල් ගතවීමේදී මෙම වෘත්තය තවත් ආකාශ වස්තුවක් ලෙස අවබෝධ කර ගැනීමෙන් අනතුරුව විද්‍යාවෙන් සන්නද්ධ වෙමින් සිටි මිනිසුන්...
History

චැලෙන්ජර් | The Challenger

1986 වසරේ ජනවාරි 28 ඇමරිකා එක්සත් ජනපදයට හිිරු එළිය පතිත වූයේ හාත්පස පැතිරී ගිය අධික ශීතල මධ්‍යයේය. හිම මිදෙන සීතලේ වුවද අමෙරිකාවේ කේප් තුඩුව සූදානම් වන්නේ නාසා ආයතනයේ 25 වන අභ්‍යවකාශ ව්‍යාපෘතිය වූ "චැලෙන්ජර් ෂටලය" 10 වෙනි වතාවටත් අභ්‍යාවකාශගත කිරීමටයි. වසර තුනකට පෙර 1983 දී පළමු වතාවට අභ්‍යාවකාශ ගතවූ මෙම...
History

දුරම ඇමතුම | Telephone Call

දුරම ඇමතුම ඔබ සිටිනා තැනක සිට ලෝකයේ ඕනෑම තැනකට දුරකථන ඇමතුමක් ගැනීම අදවන විට ඉතාමත් පහසු ක්‍රියාවලියක් කියා ඔබ දන්නවා ඇත. ලෝකයේ පළමු අන්තර් මහද්වීපික දුරකථන ඇමතුම ලබාගන්නට ගත් වෙහෙස ඔබ නොදන්නවා ඇත. ඇමරිකාවේ පෝර්ට්ලන්ඩ් සිට ලන්ඩනයේ ඕබන් දක්වා මෙම ඇමතුම ලබාගෙන තිබිණ.ඒ සඳහා කිලෝමීටර් ගණනාවක් දුර කේබලයත් අත්ලාන්තික් සාගරය...
History

උකුස්සා | World 1st Spy Cam

උකුස්සා.. නෝර්වේ ජාතික කාල් ස්ටෝමර් යන අවුරුදු 19 ක තරුණයෙක්(අංක 01 පින්තූරයේ සිටින්නේ ඔහුයි) අමුතුම විනෝදාංශ වලට හුරුවු අයෙක්. මෙම තරුණයා කුඩා ප්‍රමාණයේ(අංක 01 පින්තූරය) “රහසිගත“ කැමරාවක් කාටත් නොදැනෙන සේ තම කමීසයට ඇතුළින් රඳවාගෙන ගොස් ඔස්ලෝ නුවර විථි පුරා ඡායාරූප ගණනාවක් ලබාගත්තා. කැමරාව ක්‍රියාත්මක කරන “නූල“ තිබුනේ ඔහුගේ කලිසම් සාක්කුවේය....
History

ජනවාරි | God Janus

අළුත් ජනවාරිය. සිංහල ක්‍රමයට දුරුතු මාසය ලෙසින් හඳුන්වා ඇති වසරේ පළමු මාසය සීතල කාලසීමාවක් පසු කරන බැවින් සීත දුරුත්ත යන තේරුම ගෙන එන "දුරුතු" ලෙස නම් කොට ඇත.මෙම සීත කාලය නිසාම ජනවාරි මාසය අතීතයේ හඳුන්වා ඇත්තේ month of the wolf (වෘකයාගේ මාසය) ලෙසයි.එම තේරුම එන ලෙස ඔවුන් යොදා තිබූ රෝමානු...
History

නත්තලේ පණිවුඩය | World 1st Massage From Satellite

විශ්වයේ සිට ආ නත්තලේ පණිවුඩය ! රුසියාවේ අභ්‍යවකාෂ මෙහෙයුම් වල ආරම්භය සනිටුහන් කරමින් සිටි මුල් කාලයේ ඇමරිකා එක්සත් ජනපදය තම අභ්‍යවකාශ මෙහෙයුම් තවත් දියුණු තියුණු කොට ගන්නට බොහෝ වෙර දරමින් සිටියා.රුසියානුවාන් ස්පුට්නික් 1 හා 2 ගුවන් ගත කිරීමෙන් වසරකට පමණ පසුව ඇමරිකානුවන් ලොවම උඩු යටිකුරු කළ යුතු අභ්‍යවකාශ මෙහෙයුමක් කරන්නට...
History

වයර්ලස් | Long Wave Radio Signal

වයර්ලස් !! මීට වසර 116 ට පෙර 1901 වසරේ අදවැනි දෙසැම්බර් 12 දිනකදී ගුග්ලිල්මෝ මාර්කෝනි(වම) හා ඔහුගේ සහායක වූ ජෝජ් කෙම්ප්(දකුණ) විසින් ලොව පළමු "දිගුදුර" රේඩියෝ සංඥාව එංගලන්තයේ කෝර්න්වොල් සිට ඉතා සාර්ථකව ගුවන් ගත කොට අත්ලාන්තික් සාගරට හරහා ගමන් කරවා නිවුෆවුන්ඩ්ලන්තයේදී ඉතා සාර්ථකව නැවත ග්‍රහණය කරගන්නා ලදි(කුඩා සිතියම) . මාකෝනි...
History

වෑර්ලස් | 1st Radio Broadcaster Of The World

රේඩියෝ උපත. මානව ඉතිහාසය උඩුයටිකුරු කරමින් ඉතාලි ජාතික ගුග්ලිල්මෝ මාර්කෝනි විසින් රැහැන් රහිත රේඩියෝ සන්නිවේදන තාක්ෂණය සොයාගැනීමෙන් අනතුරුව ලෝකය ඉතා වේගයෙන් කුඩා වන්නට පටන්ගෙන තිබිණි. පෘතුවියේ අයණ ගෝලය නම් ගෝලයක් ඇති බවත් එය ප්‍රයෝජනයට ගෙන විද්‍යුත් සංඥා ඉතා ඈතට ගෙන යා හැති බවත් මෙහිදී සොයාගන තිබිණි. මෙම සොයාගැනීමෙන් පසු ලොව...
History

යෝධයාට නමක් | Pacific Ocean

පෘතුගීසි දේශාටකයෙකු වූ “ෆර්ඩිනැන්ඩන් මැගලන්“ 1519 වර්ශයේ ඇරඹූ තම නව ලොව සොයා යෑමේ ලෝක චාරිකාව ගමන් කරන අතරතුර අද වැනි දිනකදී ( 1520 නොවැම්බර් 28 ) දකුණු ඇමරිකා මහද්වීපයේ දැන් Straits of Magellan ( මැගලන් සමුද්‍රසංධිය) නමින් නම් කොට ඇති මුහුදු හන්දිය හරහා මහා සාගරයකට ඇතුළු වුනා. කුළුබඩු සහිත දූපත්...
1 2
Page 1 of 2