The 3D Magician | Indula
කලාකරුවකුට තමා හුරු වූ ඕනෑම උපකරණයක් තම කලා කෘතියකට උත්පාදකයක් ලෙස භාවිතා කිරීමට හැකියි. පැන්සල, පින්සල, සංගීත භාණ්ඩය මෙන්ම පරිගණකයත් වර්තමානයේදී හොඳ කලා මෙවලමක් විදිහට භාවිතාවට ඇවිත්. අන්න ඒ පරිගණකය භාවිතා කරලා ඉතා සෞම්‍ය කලා කෘතියක් නිර්මාණය කරන්නට නම් මනා හික්මීමක් මෙන්ම පුහුණුවක්ද තියෙන්නම ඕන. ඉන්දුල ජයසේකර කියන්නේ අන්න ඒ...