කළු දිවියා | Lightning Bolt

කළු දිවියා | Lightning Bolt

ජැමෙයිකාව කියන්නේ උතුරු ඇමෙරිකානු මහද්වීපයටත් දකුණු ඇමරෙකානු මහද්වීපයටත් ආසන්නයේ පිහිටා ඇති කුඩා දූපතක්. ලක්ෂ 30ක් පමණ වන ජනතාවක් සිටින ජැමෙයිකාව වර්ගකිලෝමීටර් 11,000 ට ආසන්න කුඩා දූපතක්. මහා දියුණුවක් නැති ජැමෙයිකාවේ…