Categories

archivejapan

HistoryIdol

මාරියෝ | Mario Brothers

දුටු පමණින් ඔබට මෙහි සිටින කාටූන් චරිතය හඳුනාගත හැකි නොවේද ?අප කුඩා කල සිට ආදරය කළ රූපවාහිනී ගේම් යන්ත්‍රයෙන් සාලය පුරා දිව ගිය "මාරියෝ" ඔබට මතක ඇතුවාට සැක නැත. කුඩා කැසට්ටුවකින් උපත ලබා අමරණීය සංගීතයක් සමග අපව අමුතු ලොවකට රැගෙන ගිය මාරියෝ ජපන් රටේ තවත් සාඩම්බර නිර්මාණයකි. ක්‍රීඩාවේ මුල්ම දැක්ම...