Categories

archiveJean mill

Feature

බෙංගාලි පූසා | Bengal Cat

ඔබ ⁣මින් පෙර මෙම සතා දැක ඇතිද? පෙනුමෙන් පුල්ලි කොටියෙකු ලෙස පෙනුනත් ඇත්තෙන්ම මේ සිටින්නේත් සාමාන්‍ය පූසෙකි. බෙංගාලි පූසා(Bengal Cat) නමින් හැඳින්වූවත් මෙම බළල් වර්ගයෙහි උපත සිදුවූයේ බෙංගාලයේ නම් නොවේ. ඇත්තෙන්ම මේ පූස් වර්ගය සාමන්‍ය ලෙස ලොව පැවති වර්ගයක් නොවේ. ඇමරිකානු ජාතික බළල් විශේෂඥවරියක් වන ජීන් මිල් විසින් "නිපදවූ" බළල්...