Categories

archivejungle

FeatureWorld

ඇමසන් යෝධයා | Amazon

පරක් තෙරක් නොදන්නා මේ මහා විශ්වයේ අපි කොතැනද? විශ්වයේ කෙතරම් ක්ෂීරපථ ප්‍රමාණයක් තිබේද? එයිනුත් අපි යන්තම් හෝ අගමුල සොගයාගෙන තිබෙන්නේ අපගේ ක්ෂීරපථයේ අපි දන්නා ග්‍රහලෝකවල පමණි.අප ජීවත් වන මේ මහපොළවේ වයස අවුරුදු බිලියන 4.54 පමණ කාලයක් වන අතර, පෘථිවියේ බර කිලෝ ග්‍රෑම් 5.972x10x24 ප්‍රමාණයක් වේ.ලෝකයේ පළමු ජීවියා බිහිවී අද වන...