ඉසිදාසි | Isidasi

ඉසිදාසි | Isidasi

පාරතොට එහේ මෙහේ ගමන් බිමන් යනකොට පිරිමි අපි කාන්තාවන් දිහාත් , කාන්තාවන් පිරිමි අය දිහාත් බලන එක සාමාන්‍ය දෙයක්.ඒක ජෛව විද්‍යාත්මක ආකර්ශණයක්. ඒත් ඒ සංසිද්ධිය වුවත් සීමා වෙනවා සමහර අවස්ථාවලදී,…
හුස්ම | Soul

හුස්ම | Soul

හුස්ම !! අපි පිරිමි !! රැවුල වැවෙන , හැඩිදැඩි මස්පිඩු එක්ක හයිය හත්තිය ලැබිලා හැමතැනකදීම පෙරමුණ ගන්න අපි පිරිමි.තාත්තාගේ ආදරය අම්මාගේ කුසේ පැළපදියම් වෙද්දී අපිව රැගත්තේ ඒ උත්තුංග කාන්තාව අපේ…
දිනුම | The Moment

දිනුම | The Moment

පිට පිට වසර තුනක් චෙස් ශූරතාවය දිනූ චෙස් ශූරයෙක් වූ තෝමස් මේ වසරේද ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව පුවත් පත් සාකච්ඡාවකට සහභාගී වුනා. "ඇත්තෙන්ම ඔබ දක්ෂ චෙස් ශූරයෙක් මේ වස‍රේ ඔබ චෙස්…
අම්මාගේ ලියුම | Letter From a Mother

අම්මාගේ ලියුම | Letter From a Mother

අම්මාගේ ලියුම ! ( සත්‍ය සිදුවීමකි ) පසුගියදා පාපතරයෙකුගේ අතින් දූෂණය වී මරාදැමුනු රාජාංගණය සාලිය අශෝකපුර ප්‍රදේශයේ 17 හැවිරිදි දියණියගේ අවසන් කටයුතු දා සැවොම ඇසූ මීනීමරුවාගේ "මවගේ" ලිපිය. ---------------------------------------------------------------------------------- ආර්.කේ.කුසුමාවතී…
අරුම පුදුම කැරට් අලය | Finding RING

අරුම පුදුම කැරට් අලය | Finding RING

කැනඩාවේ මාරි ග්‍රෑම්(84) තම ස්වාමියා සමග විවාහ දිවියට ඇතුලත් වූයේ 1951 වර්ශයේ එක වසන්තයේ දිනකදීය. විවාපත් වී දරුවන් පවා ලද වයෝවෘද මාරි තම ජීවිතය ගත කරන අතර පසුකලෙක කාලය ගෙවා…
දෙලොවක් අතර | A Love Story

දෙලොවක් අතර | A Love Story

කටු නැවතුණු ඔරලෝසුව විතරක් සද්දෙ වහපු දෝංකාරෙට පාර අයිනේ එක්ටැම් මාළිගාවේ හතරවෙනි තට්ටුවේ දකුණු ජනෙල් පියන බාගෙට ඇරගෙන මං පාර බලන් හිටියේ එයා පාර පනින්න එනකම්.එයා මට එවලා තිබුනු ලස්සන…
සිතුවිලි | Emotions

සිතුවිලි | Emotions

සිතුවිලි. පොඩි කාලේ ඉඳං අපි පුරුදු වුනේ How are you කියලා ඇහුවම Im fine , Thank you කියන්න. ඒත් දැන් දැන් අපි "කොහොමද මචං" කියල ඇහුවම ලැබෙන පිළිතුර " ඔන්න…
ඇය නොවූ ඇය | Feelings

ඇය නොවූ ඇය | Feelings

ආගිය මග බොහෝ හමුවූ මිතුරු මිතුරියන් අතර ජීවිතයට එබිකම් කළ මා ආදරය කළ , මට ආදරය කළ භෞතික ලෝකයේ “පෙම්වතියන් “ බැම්මේන් බොහෝ ඈතට සක්මන් කළ කල ඊට සමානුපාතිකව මා…