Categories

archiveMaithili Thakur

Idol

මෙතිලි ඨාකූර් | Maithili Thakur

2000 වසරේ ජූනි 25 වනදා උපන් මෙතිලි ඨාකූර් ඉන්දියාවේ සාමාන්‍ය පවුලක දැරියක්. කුඩා කල සිටම සංගීතය ඇසුරු කරමින් ඇය ගී ගැයිමෙහි හපනියකු වූවාය. වැඩිවියට පත්වනවාත් සමග හාර්මෝනියම් වාදනයේදී දස්කම් දක්වන ඇය තම ගායන හැකියාව ලොවට පෙන්වීම උදෙසා තෝරාගන්නේ රියැලිටි තරඟාවලි කිහිපයක්. ඉන්දියානූ රූපවාහිනි නාලිකාවක රියැලිටි තරගයකින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තම සංගීත...