Categories

archivemarrage sinhala

History

Casados | කසාදය

ආවාහය, විවාහය, හිර ගැනීම, දීගය යන වචන වලින් කියනවාට වඩා ඔබට දැ‍‍නේවී "කසාදය" කියන වචනය බොහෝ හුරුපුරුදු බව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් "කසාදය" යන වචනය මා අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැහැ. එහෙත් ඔබ දන්නවාද මේ වචනය අපේ සිංහල වචනයක් නොවෙන බවත් එය පසුකාලීනව අපේ භාශාවට එකතු වූ වචනයක්ද යන්න වගත්. 1505 වසරේදී...