Categories

archivenoodls

Kitchen

OnePot Chicken Chow Mein

හැමදාම එකම විදියට කන මැගී එකට පොඩි වෙනසක් කරමුද? හරි එහෙනම් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය: මැගී නූඩ්ල්ස් පැකට් දෙකක් සෝයා සෝස් කෝප්ප 1/3 තක්කාලි සෝස් මේස හැඳි 1 කෑලි මිරිස් තේ හැඳි 1 ගම්මිරිස් තේ හැඳි 1/2 තලාගත් ඉඟුරු මේස හැඳි 1 තලාගත් සුදුළුෑණු මේස හැඳි 1 ඔලිව් තෙල් මේස හැඳි...