Categories

archiveonline

Cyber & IT

ඔයාගේ නමින් Fake ගිණුමක් ?

FB එකට ආවම ගොඩක් අය කරන වැඩක් තමා යාලුවන් සමග chat කරන එක. පෞද්ගලිකවම හඳුනන යාළුවෙක් හරි FB එකෙන්ම හඳුනාගත්ත යාලුවෙක් හරි Online දැකලා Chat එකේ කතා කළොත් අපිත් ඒ යාලුවා එක්ක Chat කරන්න දෙපාරක් හිතන්නේ නෑ.   එහෙම එන යාලුවෙක් Chat එකේදී ඔයාට කියනවා ඔයාගේ Fake Account එකක් FB...