රසවත් පුඩිමක් | Cream Caramel
හැමදාම ගෙදර තියෙන කිරිපිටි වලින් කිරියි, තේයි හදලා බොන එකේ පිටියි සීනියි කවලම් කරන් කන එකෙයි ඒ දෙක එකතු කරන් හදමුකෝ පුඩිමක්. ඕනම කිරි පිටි ජාතියක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඕන දේවල්; කිරි පිටි මේස හැඳි 5ක් සීනි මේස හැඳි 10ක් බිත්තර 2-3 වැනිලා තේ හැඳි 1 බටර් කුරුඳු...