Categories

archivereverse thrust

Science & Technology

තල්ලුව | Reverse Thrust

ඔබ දන්නවා ගුවන් යානාවක් යනු ඉතාමත් සංකීර්ණ පද්ධතියක් බව. වායූ පීඩන මූලධර්ම උපයෝගී කරගනිමින් ඇන්ජින් වලින් ලැබෙන නියමිත වේගය හා තල්ලුව උපයෝගී කරගනිමින් ගුවන් ගත වන ගුවන් යානාවක සාමාන්‍ය උපරිම වේගය පැයට කිලෝමීටර් 600-700ත් අතර වේ. මෙවැනි වේගයක් පවත්වා ගනිමින් ගුවනේ පැවති යානාව නැවත පොළවට පතිත කිරීමේදී එය නවත්වා ගැනීමට...