සොරකම් කළ රේඩියෝ සංඥා | Car Lock Hacking
තමන්ගේ වටිනා කියන වස්තූන් අතර ප්‍රධානම තැනක් ගන්නා උපකරණ අතර මුලින්ම තියෙන උපකරණයක් තමන්ගේ වාහනය. බොහෝම පරිස්සමට පැදයන අතර නිවැරදි වේලාවට සේවා අලුත්වැඩියා කිරීමෙන්, තෙල් මාරු කිරීමෙන් මෝටර් රථයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න අපි කවුරුත් උනන්දු වෙනවා. අලුත්ම මෝටර් රථයක් හෝ පාවිච්චි කරන ලද මෝටර් රථයක් හෝ වේවා එහි අයිතිය ඔබ...