The Green Concert | හරිත මියැසිය
සංගීතය අහන දෙයක් පමණක් ද? නැත්නම් " "කායික සංගීතයක් " යනු කුමක් ද ? මේ පිලිබඳව අත් හදා බැලීමට ජූනි 27 වනදා අපි සුවිශේෂී හරිත මියැසි ප්‍රසංගයක් පැවැත්වූවා. එහි විශේෂත්වය බාහිර මානව ප්‍රේක්ෂකයින් කිසිවකුත් නොමැතිව ප්‍රසංගය පැවැත්වීම යි. 2017 .02.19 දින හරිත මියැසිය ජනගත කල වනාන්තර ආශ්‍රිත එලිමහන් වේදිකාවම නැවත...