අනතුරුදායකයි | Virus Alert
අනතුරුදායකයි !! "ප්‍රවේශම් වන්න! ඔබේ නමින් ඔබේ යාළුවාගෙන් ඔබට එන වීඩියෝවක් ඇති බව දැක්වෙන චැට් පණිවුඩයේ ඇති වීඩියෝවක් සේ පෙනෙන සබැඳිය තුළට ඇතුළු නොවන්න" මේ දිනවල බොහෝ දෙනා, බොහෝ දෙනාට යොමු කරන පණිවුඩය මෙවැනි එකකි තමාට වෙනකෙකුගෙන් ආ කිසියම් වීඩියෝවක සබැඳියකට ඇතුළුවීමෙන් පසු තමන්ගෙන්ද බොහොදෙනාට එම පණිවුඩය යොමුවී ඇති බව...