Categories

archiveSully

FeatureWorld

සමුගැනීම | Farewell

අසන්නට ලැබුනු සංවේදී පුවත් අතර ලෝක මාධ්‍ය අතික්‍රමණය කළ නවතම පුවත වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ 41ක් වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් H. W. බුෂ් මහතා තම ජීවන ගමන නිමා කිරීමයි. 1924 වසරේ උපන් බුෂ් මහතා වසර 94ක් ආයු වළදා තම දිවියෙන් සමුගන්නා තෙක්ම බොහෝ සිනාමුසු මුහුනෙන් හා ක්‍රියාශීලීව සිටිපුද්ගලයෙකි. ඇමරිකාවේහිටපු 43...