Categories

archivetyke

FeatureWorld

අලි කඳුළු | Tyke The Elephant

මතකද කුඩා කාලයේ ජාතික රූපවාහිනිය වටේ ඉඳගෙන හවස් යාමයේ බලපු ටයි මාමා හඬකවපු කතා බලපු හැටි ? ඒ කතා අතර අපි කාට කාටත් අමතක නොවන කතාවක් තිබුනා. සකුරා අම්මාගේ හනාකෝ පැටියා. ලස්සනට හඬකවා තිබූ “පුංචි ඇත් පැටියා” ජපන් ළමා චිත්‍රපටය. ඒ කාලයේ අපගේ හීන වල පවා පුංචි හනාකෝ ඇත් පැටවා...