හුආවේ ගූගල් ගැටුම | Google Stopped Huawei
ගූගල් ආයතනය, සුප්‍රසිද්ධ දුරකථන නිෂ්පාදන සමාගමක් වූ චීනයේ හුආවේ ආයතනය සමග තිබූ වෙළඳ සම්බන්දතාව පසුගියදා නවතා දමා තිබෙනවා. මෙම සිදුවීමත් සමග හුආවේ දුරකථන සඳහා ලබාදී තිබූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් ගිවිසුම වෙනස්වීමකට ලක්ව තිබෙනවා. ගූගල් ආයතනය පවසන පරිදි මෙම සිදුවීම නිසා හුආවේ ජංගම දුරකථන තුළ ස්ථාපනය කළ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම පද්ධතිය තවදුරටත් යාවත්කාල...