කළු දිවියා | Lightning Bolt
ජැමෙයිකාව කියන්නේ උතුරු ඇමෙරිකානු මහද්වීපයටත් දකුණු ඇමරෙකානු මහද්වීපයටත් ආසන්නයේ පිහිටා ඇති කුඩා දූපතක්. ලක්ෂ 30ක් පමණ වන ජනතාවක් සිටින ජැමෙයිකාව වර්ගකිලෝමීටර් 11,000 ට ආසන්න කුඩා දූපතක්. මහා දියුණුවක් නැති ජැමෙයිකාවේ ට්‍රිලොනි පැරිශ් කියන ප්‍රාන්තයේ ෂර්වුඩ් කොන්ටෙන් කියන කුඩා ග්‍රාමයේ කුඩා ග්‍රොසරියක් පවත්වාගනිමින් ජීවත්වූ තරුණ යුවලක් සිටියා. නමින් වෙස්ලි හා ජෙනිෆර්....