Categories

archivevillagers

Feature

වහ සහ බහ | Old Folks

අප එදිනෙදා ජීවිතයේදී වහ , වස ලෙස හඳුන්වන්නේ ශරීරයට අහිතකර බාහිරින් ඇතුල්වන රසායනිකයක් හෝ විසැති ශාක හෝ සත්ව යෙදවුමකි. මරණය හෝ ශරීරයට කිසියම් හෝ හානියක් කිරීමට හැකි මෙම වස වලින් අප බොහෝ පරිස්සම්ය. එහෙත් ඒ වසට වෙනස් වූ මිනිසුන් තුලින්ම ජනිත වන "වස" ත්‍රිත්වයක් ජනවහරේ අපට අසන්නට ලැබේ. "වහ" යනු...