Categories

archiveworld

TravelWorld

වීදුරු පාලම | Zhangjiajie Glass Bridge

චැන්ජාජියේ පුරාවට පැතිර යන මීදුම අස්සෙන් අද උදේම අපි ආවේ හරි අපූරු තැනකට. ඒ ලෝකයේ ලොකුම, වැඩිම උසකින් පිහිටා තියෙන, එල්ලෙන වීදුරු පාලම බලන්න. චැන්ජාජියේ ජාතික පරිසර කලාපයේ සංචාරක කලාප වලින් වැඩිම සංචාරක පිරිසක් ගැවසෙන ස්ථානය තමා මේ වීදුරු පාලම. පහළින් ගලායන ඉඇන් චුඈන් ගංගාවේ සිට මීටර් 300ක් ඉහළින් දෙපස...
World

කුණුමුල්ල | The Great Pacific Garbage Patch

පරිසරය කෙතරම් පිරිසිදුව තබාගමු කීවත් ඔබ සහ අපගෙන් කීයෙන් කී දෙනෙක් ඒ ක්‍රියාව නිවැරදිව සිදුකරනවා දැයි අප දන්නේ නැහැ. නිවැරදිව කසළ බැහැර කරමින් පරිසරයට කෘතීම අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම වර්ථමානයේ කෙසේවත් නවත්වාගත නොහැකි තැනට පත්වෙලා. ඒ කතාව එහෙම වුනත් මේ කියන්න යන්නේ ඒ වගේම වෙනත් කතාවක්. සාගරයට අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා දැනට පැසිෆික්...
World

කුහුඹුපුරය | The Ants Land

"පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ" අප කුඩා කලදී එකමුතු කම ගැන ඉගෙන ගන්නා විට අප ඉගෙන ගත් ඒ ගී කණ්ඩය කෙසේ නම් අමතක වන්නද. සමහර වෙලාවට බොහෝ දෙනෙක්ට වදයක් වන කූහුඹු සතුන් එක්තරා ටෙලි නාට්‍යයක් නිසා පසුගිය දිනවල බොහෝ දෙනාගේ සිත් තුළ පැළ පදියම්...
SLHunter

The Legendary “Magic Bridge”

ශ්‍රී ලංකාවේ මන්නාරමත් ඉන්දියාවේ දනුෂ්කොඩියත් යාවෙන වැලි පරයකින් නිර්මාණය වූ "ආදම්ගේ පාලම" ගැන ඔබ නොදත් තතු දැනගන්න Youtube Channel - Science Channel...