මකරුන්ගේ අඩවිය සොයා | Yuanjiajie Mountains
කීරි ගැහෙන හීතලේ වැස්සකුත් එක්කම අද අපි ගියේ වුලින්ගුආන් ප්‍රදේශයේ යුඅන්ජිආජියේ උස් උල් කඳු මුදුන් බලන්න. ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වී බස් රථවලද බොහෝ දුර ගමන් කිරීමෙන් අනතරුව අපි ළඟා වුනේ ගිනස් වාර්ථා පොතටත් ගිය විදුලි සෝපාන පද්ධතිය අසලට. නමින් "බයිලෝන්"නම්වූ මෙම විදුලි සෝපානයේ වේගය තත්පරයකට තට්ටු 3ක් ගමන් කීරීමක තරම් වේගවත්ය....