මකර අඩවිය | Zhangjiajie National Forest Park

මකර අඩවිය | Zhangjiajie National Forest Park

කීරි ගැහෙන හීතලේ වැස්සකුත් එක්කම අද අපි ගියේ වුලින්ගුආන් ප්‍රදේශයේ යුඅන්ජිආජියේ උස් උල් කඳු මුදුන් බලන්න. ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වී බස් රථවලද බොහෝ දුර ගමන් කිරීමෙන් අනතරුව අපි ළඟා වුනේ ගිනස්…