චැලෙන්ජර් | The Challenger
1986 වසරේ ජනවාරි 28 ඇමරිකා එක්සත් ජනපදයට හිිරු එළිය පතිත වූයේ හාත්පස පැතිරී ගිය අධික ශීතල මධ්‍යයේය. හිම මිදෙන සීතලේ වුවද අමෙරිකාවේ කේප් තුඩුව සූදානම් වන්නේ නාසා ආයතනයේ 25 වන අභ්‍යවකාශ ව්‍යාපෘතිය වූ "චැලෙන්ජර් ෂටලය" 10 වෙනි වතාවටත් අභ්‍යාවකාශගත කිරීමටයි. වසර තුනකට පෙර 1983 දී පළමු වතාවට අභ්‍යාවකාශ ගතවූ මෙම...