Categories

archivecomics

Art & EntertainmentHistoryIdol

පත්තරකාරයා | TinTin

දුටු පමණින් ඔබ මෙහි තිබෙන කාටූන් චරිතය හඳුනාගත්තා නේද ? ඔබ හරි මේ සිටින්නේ අපගේ වීර ටින් ටින්. 20වන සියවසේ ලොව සුප්‍රසිද්ධම කාටූන් චරිත වලින් එකක් වූ ටින් ටින් චරිතය අද වනතුරුත් ලොව පුරා දරුවන් සහ වැඩිහිටියන්ගේ හිත් වලින් මැකී ගොස් නැහැ. ටින් ටින් ලොවට බිහි වන්නේ 1929 දී බෙල්ජියම්...